හරි දැන් බලමු එකේ ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා.
මුලින්ම පහත රූපය ක්ලික් කරන්න.
දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න
Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම ( උදා :- asanka123 )
Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. ( උදා :- asanka123 )
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයෙත් දෙන්න.( උදා :- asanka123 )
Email : ඔබගේ Email එක දෙන්න. ( උදා :- asanka999@gmal.com )
( උදා :- asanka999gmail.com )
Referer : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා
(sanjeewa92)
Birth year : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි. ( උදා :- 1995 )
Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.
වැඩේ ගොඩ.ඔයාගේ Email address 1ට Email 1ක් එයි code 1ක් එක්ක .එය එක ක්ලික් කරන්න.
Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
දැන් finish Registration ක්ලික් කරන්න.
login click කරන්න
01.ඔයාගේ username 1
02.ඔයාගේ password 1
03.ඔයාගේ දෙවෙනි password එක. ඔයා තම දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයා කැමතිනම්
දැන් තියෙන්නේ ad click කරන්න.
view advertisments click කරන්න.
දැන් add එකක් උඩ click කරන්න.
දැන් රතු තිත මත click කරන්න.
ne(o) bux එකේ O අකුර තැබිලි පාටින් ලෝඩ් වෙනකන් සිටින්න.
දැන් තැබිලි පාටින් තියෙන Close Click කරන්න.
හැමදාම ad click කරන්න අමතක කරන්න එපා.!!!.දවසකට ad 10-20ක් අතර ඔයාට ලැබෙයි. ඒ කියන්නේ $0.001*20 = $0.02. රු. 2.7ක් විතර, මාසෙට රු.2.7*30 = රු.81ක් වගේ. මේක මාසෙට රු. 9000ට වඩා වැඩි කරගන්න හැටි මම කියන්නම් වෙන ලිපියකින්.








No comments:
Post a Comment